රාජකීය විදුහලේ බිග් මැච් කෝලම - මෙය බිග් මැච් සංස්කෘතියද රටේ සංස්කෘතියේ විනාසයද [PHOTOS]
රටේ නම ගිය ප්‍රධානම පාසලක්වන රාජකීය විද්‍යාලයේ බිග් මැච් උණුසුම බොහෝ වර්ෂ වල පුවත් මවන්නේය. ඒවායින් බොහොමයක් අවිනීත හැසිරීම් පිළිබඳව වේ. බා...

http://www.sathhanda.com/2016/03/royal-big-match-road-show-girls.html
රටේ නම ගිය ප්‍රධානම පාසලක්වන රාජකීය විද්‍යාලයේ බිග් මැච් උණුසුම බොහෝ වර්ෂ වල පුවත් මවන්නේය. ඒවායින් බොහොමයක් අවිනීත හැසිරීම් පිළිබඳව වේ. බාලිකා විද්‍යාල වලට බලෙන් ඇතුළුවීම, බලෙන් මුදල් එකතු කිරීම, පහරදීම ආදිය මෙයින් ප්රමුඛ වේ. මෙවර එයට නව අංගයක් එක්කරමින් මහා මග කාන්තාවන්ගේ අනුරුප අවයව අත ගගා යමින් පහත වින්දනයක්, පහත් විනෝදයක් හෝ හුදෙක් කාන්තාව කෙලි බඩුවක් කරමින් සමස්ථ කාන්තා පරපුරටම නිගාවන ක්‍රියාවක නිරත වී තිබේ. එම විදුහලෙන්ම බිහිවූ ඉරාජ්ලා හද්ද පිටිසරෙන් පැමිණි නදීෂලත් එක්ක සිල් බිඳ ගනිද්දී මෙහෙම දේවල් නොවීමත් අරුමයක් විය හැක.
If this happened in a small school media respond will not be like this.
ReplyDeleteMei inne kollomai kyla kaatawath therennadda :D
ReplyDeleteබාලිකා විද්‍යාල වලට බලෙන් ඇතුළුවීම පිලිගන්නවා. අනිත් පාසල් වල උන් hat collection දැම්මට රොයල් එකෙ උන් දාන්නෙ නෑ.අනිත් ඉස්කොල වල උන් girls school වලට පැනල කෙල්ලොන්ට කරදර කරාට රොයල් උන් cheer එකක් දාලා එලියට එනවා.කවුරුවත් ඒව ගැන කතා නෑ.උබලා වගේ ඔනෙ ජරාවක් විකුනන් කන ගොසිප් කාරයො මේව හෙනට උලුප්පලා පෙන්නනවා. ඒ උනාට රටේ දැවෙන ප්‍රස්න ගැන කට අරින්න බල්ලෙක්වත් නෑ
ReplyDeleteroyal ponsla tika
ReplyDeletenodakin me kollo gaum adala meka news ekak karaganna thopi wage ponna haththata
ReplyDeletedunna buytak.
"මහා මග කාන්තාවන්ගේ අනුරුප අවයව අත ගගා යමින්" kiyanne eka thamai bolan. Seratama kalin kiywanna purudu weyan uduburanne nathuwa
ReplyDeleteSeriously dude? We introduced big matches to SL.
ReplyDeleteHey asshat, do you know that these who are wearing girls' uniforms are actually crossdressed boys? Lel
ReplyDeleteHey asshat, do you know that these who are wearing girls' uniforms are actually crossdressed boys? Lel
ReplyDelete