පන්නිපිටියේ වෙඩි තැබීමක් - පොලීසියට බෝතල් ප්‍රහාරයක් (VIDEO)
පන්නිපිටිය ප්‍රදේශයේ ව්‍යාපාරික ස්ථානයක් කොල්ලකෑමට පැමිණි පුද්ගලයෙකුට පොලීසිය සිදුකළ වෙඩි තැබීමකින් තුවාල ලැබූ සැකකරු කලුබෝවිල රෝහලට ඇතුළත්...

http://www.sathhanda.com/2016/03/video_16.html

අද (16) සිදු වූ එම වෙඩි තැබීමෙන් තුවාල ලැබූ සැකකරු පොලීසිය විසින් ම රෝහල් ගත කිරීමට කටයුතු කර ඇත.
ව්‍යාපාරික ස්ථානයක් කොල්ලකෑමට සූදානම්වන පුද්ගලයෙකු දුටු ජංගම මුර සංචාරක කටයුතුවල නිරත ව සිටි පොලිස් නිලධාරීන් පිරිසක් ඔහු අත්අඩංගුවට ගැනීමට යාමේ දී අදාළ පුද්ගලයා පොලීසියට බෝතලයකින් පහරදීමට උත්සාහ කර තිබේ.
එහි දී පොලිස් නිලධාරින් කොල්ලකරුගේ දණහිස් ප්‍රදේශයට වෙඩි තබා ඇති බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක කාර්යාලය සඳහන් කරයි.
Related