දෙහිවල, කවුඩාන ප්‍රදේශයේ එකම පවුලේ 4ක් මරුට

දෙහිවල, කවුඩාන ප්‍රදේශයේ තෙමහල් නිවසක පහත මාලයේ විදුලිය කාන්දුවීමකින් එකම පවුලේ 04දෙනකු මියගොස් ඇති බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක කාර්යාලය සඳහන...

දෙහිවල, කවුඩාන ප්‍රදේශයේ තෙමහල් නිවසක පහත මාලයේ විදුලිය කාන්දුවීමකින් එකම පවුලේ 04දෙනකු මියගොස් ඇති බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක කාර්යාලය සඳහන් කරයි.

විදුලි සැර වැදීමෙන් මෙසේ මියගොස් ඇත්තේ මව, පියා සහ දූවරුන් දෙදෙනායි.

විදුලි කාන්දුවට හේතුව මෙතෙක් සොයාගෙන නැති බව වාර්තා වේ.



මෙම පුවතට අදාලව පහතින් COMMENT කරන්න.

Post a Comment

emo-but-icon

Related

පුවත් 3719542677242977652

දවසේ වීඩියෝව

ජනප්‍රිය පුවත්

උණුසුම් පුවත්

Recent Posts Widget

item