අර්තාපල් බද්ද 40 දක්වා ඉහලට

අනානයනික අර්තාපල් සඳහා අයකෙරුණු බද්ද රුපියල් 05 කින් ඉහළ දැමීමට මුදල් අමාත්‍යාංශය තීරණය කර ඇත. ඒ...

අනානයනික අර්තාපල් සඳහා අයකෙරුණු බද්ද රුපියල් 05 කින් ඉහළ දැමීමට මුදල් අමාත්‍යාංශය තීරණය කර ඇත. ඒ අනුව ආනයනික අර්තාපල් කිලෝවක බදු මුදල රුපියල් 35 සිට 40 දක්වා වැඩිවනු ඇති. දේශිය අර්තාපල් ගොවියා රැක ගැනීමේ අරමුණින් මෙසේ ආනයනික  අර්තාපල් සඳහා පනවා ඇති බදු මුදල වැඩි කළ බව මුදල් අමාත්‍යංශය පවසා සිටිනවා.

පසුගිය සතියේ ආනයනික ලොකු ළුණු බද්දද මේ ලෙස වැඩි කරනු ලැබුවා



මෙම පුවතට අදාලව පහතින් COMMENT කරන්න.

Post a Comment

emo-but-icon

Related

පුවත් 1028688920765209310

දවසේ වීඩියෝව

ජනප්‍රිය පුවත්

උණුසුම් පුවත්

Recent Posts Widget

item