ශ්‍රීලනිපයේ ලොකු වෙනසක්: නව ආසන සංවිධායකවරුන් 41ක්

ශ්‍රී ලංකා නිදහස් පක්ෂයට නව ආසන සංවිධායකවරුන් 41 දෙනෙකු පත් කිරීමට ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා තීරණය කර තිබේ. මෙම නව ආසන සංවිධායකවරුන්...

ශ්‍රී ලංකා නිදහස් පක්ෂයට නව ආසන සංවිධායකවරුන් 41 දෙනෙකු පත් කිරීමට ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා තීරණය කර තිබේ.

මෙම නව ආසන සංවිධායකවරුන්ට පත්වීම් ලිපි ලබා දීම ජනාධිපති නිල නිවසේදී මේ වන විට සිදු කෙරේ.



මෙම පුවතට අදාලව පහතින් COMMENT කරන්න.

Post a Comment

emo-but-icon

Related

පුවත් 8205331570295573284

දවසේ වීඩියෝව

ජනප්‍රිය පුවත්

උණුසුම් පුවත්

Recent Posts Widget

item