හදිසියේ දිවයිනට පැමිණි ඇමෙරිකානු භට කණ්ඩායම සමග ඇමෙරිකානු තානාපති යාපනයට

පසුගිය දිනක රාත්‍රී පෙර දැනුම් දීමකින් තොරව ශ්‍රී ලංකාවට පැමිණි ඇමෙරිකානු බට පිරිසක් සමග මෙරට ඇමෙරිකානු තානාපති ඇතුල් කෙශාප් ඇතුළු පිරි...

පසුගිය දිනක රාත්‍රී පෙර දැනුම් දීමකින් තොරව ශ්‍රී ලංකාවට පැමිණි ඇමෙරිකානු බට පිරිසක් සමග මෙරට ඇමෙරිකානු තානාපති ඇතුල් කෙශාප් ඇතුළු පිරිසක් යාපනයේ සංචාරයක නිරතව සිටි. එයට සමගාමීව එම අවස්ථාවට වෙනත් මුහුණුවරක් ගෙන එම වෙනුවෙන් වෛද්‍ය සයනයක්ද පවත්වා තිබේ, මින් පෙර කිසිදු විටෙක තානාපති සුළු වෛද්‍ය සයන පවත්වමින් රට වට ගමන් කරන්නේ නොමැත. ඒ සදහා ක්‍රියාත්මක වන සංවිධාන ඇති තරමින් පවතී.

වැදගත්ම කරණය වන්නේ සංචාරයේ නියුතු ඇමරිකානු තානාපතිවරයා හදිසියේ පැමිණි පිරිස දමිළ දේශපාලන කණ්ඩායම් සමග සාකච්චා පැවැත්වීමත් එහි ප්‍රධාන කාරනාව වී තිබෙන්නේ රජය පසුගියදා බලහත්කාරයෙන් හනික සම්මත කරගත් අතුරුදහන් වුවන්ගේ පනත සම්බන්දවය. එහිදී අමෙරිකානු තානාපති වරයා පවසා ඇත්තේ එය විශාල ජයග්‍රහණයක් සහ ඒ සම්බන්ධව ඇමෙරිකාව ඉතා සතුරුවන බවය.

ශ්‍රී ලාංකිකයින් හා ඇමරිකානුවන් අතර සබඳතාවයන් වසර ගණනාවක් දක්වා දිවයන බවත් යාපනයේ ජනතාව හා ඇමරිකානු ජනතාව අතර සම්බන්ධතා වසර දෙසීයකට වඩා පැරණි බව පැවසු ඔහු ඒ අනුව යාපනයේ ජනතාව ඇමෙරිකාව සමග වෙනමම සම්බන්ධතා පවත්වා ඇති බව ඔහුට අනුව කියවේ.





මෙම පුවතට අදාලව පහතින් COMMENT කරන්න.

Post a Comment

emo-but-icon

Related

පුවත් 3731261166596098118

දවසේ වීඩියෝව

ජනප්‍රිය පුවත්

උණුසුම් පුවත්

Recent Posts Widget

item