ත්‍රිපෝෂ ලබාදීම නවත්තලා
ගැබිනි මවුවරුන්ට, කිරිදෙන මවුවරුන්ට හා අඩු බර සහිත දරුවන්ට ත්‍රිපෝෂ ලබාදීම මේ වන විට නවතා දමා ඇති බව වාර්තාවේ. කර්මාන්ත ශාලාවේ සිදුවන අලු...

https://www.sathhanda.com/2016/08/blog-post649.html
ගැබිනි මවුවරුන්ට, කිරිදෙන මවුවරුන්ට හා අඩු බර සහිත දරුවන්ට ත්‍රිපෝෂ ලබාදීම මේ වන විට නවතා දමා ඇති බව වාර්තාවේ.
කර්මාන්ත ශාලාවේ සිදුවන අලුත්වැඩියා කටයුත්තක් බව පවසමින් ප්‍රධාන ගබඩාවෙන් ත්‍රිපෝෂ නිකුත් කිරීම මේ වන විට නවතා දමා තිබෙන බවත් මේ නිසා ත්‍රිපෝෂ හිමිවිය යුතු සියලුදෙනාම දැඩි අසරණ තත්ත්වයකට පත්ව තිබෙන බව සමස්ත ලංකා පවුල් සෞඛ්‍ය සේවා නිලධාරිනියන්ගේ සංගමයේ සභාපතිනී දීප්ති කෞෂානි ජයතුංග සඳහන් කරනවා.
පසුගිය මැයි මාසයේ සිටම ත්‍රිපෝෂ බෙදාහැරීම යම් යම් ප්‍රමාණවලට සීමාවූ බවත්, ප්‍රාදේශීය සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී කාර්යාල වලට මේ වන විට ත්‍රිපෝෂ ලැබී නොමැති බවද ඇය කියා සිටියාය.
මේ නිසා ගැබිනි මව්වරුන්ට, කිරිදෙන මව්වරුන්ට හා අඩු බර සහිත දරුවන්ට ත්‍රිපෝෂ නිකුත් කිරීමට පවුල් සෞඛ්‍ය සේවා නිලධාරිනියන්ට නොහැකි වී තිබෙන බවත්, ත්‍රිපෝෂ නොලැබීම නිසා මව්වරුන් පවුල් සෞඛ්‍ය සේවා නිලධාරිනියන් සමග ගැටුම්ද ඇති කරගන්නා බව සභාපතිනිය සඳහන් කළාය.

Related