අතුරුදන්වූවන් ගැන සොයන කාර්යාලය පිළිබඳ පනතට කතානායක අත්සන් තබයි
පාර්ලිමේන්තුවේ සම්මත වූ අතුරුදන් වූවන් පිළිබඳ සොයා බැලීමේ කාර්යාලය (පිහිටුවීම, පරිපාලනය කිරීම සහ කර්තව්‍ය ඉටු කිරීම) පිළිබඳ පනත් කෙටුම්පත...

https://www.sathhanda.com/2016/08/blog-post_833.html
පාර්ලිමේන්තුවේ සම්මත වූ අතුරුදන් වූවන් පිළිබඳ සොයා බැලීමේ කාර්යාලය (පිහිටුවීම, පරිපාලනය කිරීම සහ කර්තව්‍ය ඉටු කිරීම) පිළිබඳ පනත් කෙටුම්පත සහ මූල්‍ය කළමණාකරණ වගකීම් සංශෝධන පනත් කෙටුම්පතට අද (23)පෙරවරුවේ කතානායක කරු ජයසුරිය විසින් අත්සන් තබා තිබෙනවා.
මෙයට අත්සන් තැබුවොත් කතානායකට විරුද්ධව විශ්වාස භංගයක් ගෙන එන බව මින් පෙර උදය ගම්මන්පිල පවසා තිබුනා.
Related