ආණ්ඩුවේ වැඩපිළිවෙල ජනතාවට පැහැදිලි නොකිරීම වරදක් - අමාත්‍ය හරීන් ප්‍රනාන්දු

ආණ්ඩුවේ වැඩපිළිවෙළ ජනතාවට පැහැදිලිව ප්‍රකාශ නොකිරීම ආණ්ඩුවේ වරදක් ලෙස තමා දකින බවත් යහපාලනය හේතුවෙන් ඇතැම් අවස්ථාවල ගැටළු මතුවී ඇති බවත් ...

ආණ්ඩුවේ වැඩපිළිවෙළ ජනතාවට පැහැදිලිව ප්‍රකාශ නොකිරීම ආණ්ඩුවේ වරදක් ලෙස තමා දකින බවත් යහපාලනය හේතුවෙන් ඇතැම් අවස්ථාවල ගැටළු මතුවී ඇති බවත් විදුලි සංදේශ හා ඩිජිටල් යටිතල පහසුකම් අමාත්‍ය හරීන් ප්‍රනාන්දු  පැවසීය.

මේ වන විට රට තුළ ප්‍රජාතන්ත්‍රවාදය උපරිම වශයෙන් ක්‍රියාත්මක වන බැවින් එවැනි තත්වයන්ටද මුහුණදීමට සිදුවන බව අමාත්‍යවරයා ප්‍රකාශකළේය.

බණ්ඩාරවෙල ප්‍රදේශයේ පැවැති උත්සවයකට එක්වෙමින් හරින් ප්‍රනාන්දු අමාත්‍යවරයා මෙම අදහස් පළ කළේය.



මෙම පුවතට අදාලව පහතින් COMMENT කරන්න.

Post a Comment

emo-but-icon

Related

පුවත් 6782066408845437912

දවසේ වීඩියෝව

ජනප්‍රිය පුවත්

උණුසුම් පුවත්

Recent Posts Widget

item