අතුරුදන් වූවන් සොයන පනත සම්මත කිරීම විශාල ජයග්‍රහණයක් - නොර්වේ අගමැතිනි සම්බන්ධන්ට දන්වයි
දිවයිනට පැමිණ සිටින නෝර්වේජියානු අග්‍රාමාත්‍ය අර්නා සෝල්බර්ග් සහ දෙමළ ජාතික සන්ධානය අතර නිල සාකච්ඡා පවත්වා තිබේ. දෙමළ ජාතික සන්ධානය න...

https://www.sathhanda.com/2016/08/blog-post_21.html
දිවයිනට පැමිණ සිටින නෝර්වේජියානු අග්‍රාමාත්‍ය අර්නා සෝල්බර්ග් සහ දෙමළ ජාතික සන්ධානය අතර නිල සාකච්ඡා පවත්වා තිබේ.
දෙමළ ජාතික සන්ධානය නියෝජනය කරමින් විපක්ෂ නායක ආර්.සම්බන්ධන්, පාර්ලිමේන්තු මන්ත්‍රී එම්.ඒ සුමන්තිරන් මහතා ඇතුළු නියෝජිතයින් පිරිසක් එම අවස්ථාවට එක්ව සිටි බව වාර්තා වෙයි.
මෙහිදී නෝර්වේජියානු අග්‍රාමාත්‍යවරිය විසින් පාර්ලිමේන්තුවේදී සම්මත වූ අතුරුදන්වූවන් පිළිබද කාර්යාලයක් පිහිටුවීමේ පනත සම්බන්ධයෙන් සාකච්ඡා කළ බවද වාර්තා වෙයි.
මෙම පනත ඉදිරිපත් කිරීම සහ එය සම්මත කිරීම විශාල ජයග්‍රහණයක් සහ ට කාරණයක් බවත් අග්‍රාමාත්‍යවරිය පවසා තිබේ.
මීට අමතරව දෙරටට වැදගත් වන කරුණු රැසක් පිළිබදව සාකච්ඡා කර ඇති අතර උතුරේ ඉඩම් යළි එම ජනතාව සඳහා ලබාදීම සම්බන්ධයෙන් සාකච්ඡා කර ඇති බව වාර්තා වෙයි.
විශේෂයෙන් ජාතික ප්‍රශ්නයට ඉතා කඩිනමින් විසඳුම් ලබාදිය යුතු බව මෙහිදී දෙමළ ජාතික සන්ධාන නියෝජිතයින් පවසා තිබේ.

Related