ශ්‍රීලනිප සංශෝධිත සංවිධායක තනතුරු මෙන්න

ඒකාබද්ද විපක්‍ෂය නියෝජනය කරන මන්ත‍්‍රීවරුන් කිහිප දෙනෙකුගේ ආසන සංවිධායක ධුර අහෝසි කර තිබේ. අද පෙරවරුවේ ජනාධිපතිවරයා විසින් නව ආසන සහ ...

ඒකාබද්ද විපක්‍ෂය නියෝජනය කරන මන්ත‍්‍රීවරුන් කිහිප දෙනෙකුගේ ආසන සංවිධායක ධුර අහෝසි කර තිබේ.

අද පෙරවරුවේ ජනාධිපතිවරයා විසින් නව ආසන සහ දිස්ත‍්‍රික් සංවිධායකවරුන් 41 දෙනෙකු පත් කිරීමත් සමඟ මෙම ඉවත් කිරීම සිදු කර ඇති බව පැවසෙයි.

කෙහෙළිය රඹුක්වැල්ල, සීබී රත්නායක, පවිත‍්‍රා වන්නිආරච්චි, රෝහිත අබේගුණවර්ධන, මහින්ද යාපා අබේවර්ධණ, ගාමිණි ලොකුගේ, සරත් කුමාර ගුණරත්න, ජගත් බාලසූරිය ඇතුළු කිහිප දෙනෙකුගේ ශ‍්‍රීලනිප ආසන සංවිධායක ධුර මෙසේ අහෝසි වී තිබේ.


20160817_101956
 20160817_102003



මෙම පුවතට අදාලව පහතින් COMMENT කරන්න.

Post a Comment

emo-but-icon

Related

පුවත් 164960706292605193

දවසේ වීඩියෝව

ජනප්‍රිය පුවත්

උණුසුම් පුවත්

Recent Posts Widget

item