ශ්‍රීලනිප සංවත්සරයේ ආරාධනාව මහින්දට භාරදෙයි - මහින්ද එන බව දැනුම් දෙයි
ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ 65 වැනි සංවත්සරයට සහභාගී වන ලෙස පක්ෂයේ අනුශාසකවරයෙකු වන හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතාට අඟහරුවාදා රාත්‍රියේ...

https://www.sathhanda.com/2016/08/blog-post_88.html
ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ 65 වැනි සංවත්සරයට සහභාගී වන ලෙස පක්ෂයේ
අනුශාසකවරයෙකු වන හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතාට අඟහරුවාදා රාත්‍රියේ
ඇරයුම් කැරිණි. පක්ෂයේ ජ්‍යෙෂ්ඨ උපසභාපති කම්කරු ඇමති ජෝන් සෙනවිරත්න
මිරිහානේ නිවසට ගොස් ආරාධනා පත්‍රය බාර දින්හකුරුණෑගල දී සැප්තැම්බර් 4
වැනි දා පැවැත්වෙන සමුළුවට සහභාගී වීමට බලාපොරොත්තු වන බව රාජපක්ෂ මහතා එහි
දී කියා ඇත. ඔහු ඇරයුම සතුටින් බාරගත් බව ද ඇමැති කියයි.
පක්ෂයේ අනුශාසකවරුනක් වන චන්ද්‍රිකා බණ්ඩාරනායක කුමාරතුංග මහත්මියට හා මහින්ද රාජපක්ෂ මහතාට පක්ෂ නායක දෙපසින් අසුන් පැනවෙතියි දැනගන්නට තිබේ.
පක්ෂයේ අනුශාසකවරුනක් වන චන්ද්‍රිකා බණ්ඩාරනායක කුමාරතුංග මහත්මියට හා මහින්ද රාජපක්ෂ මහතාට පක්ෂ නායක දෙපසින් අසුන් පැනවෙතියි දැනගන්නට තිබේ.
Related