වව්නියාව ගුවන් කඳවුරට පවරා ගත් ඉඩමක් ආපසු දෙයි

ආරක්ෂක හේතු මස 1986 වසරේදී වව්නියාව ගුවන් හමුදා කඳවුරට පවරා ගත් එවකට වව්නියාව රම්බකුළම් බාලිකා මහ විදුහලේ ක්‍රීඩාංගණය හා එයට අයත්ව තිබූ භ...

ආරක්ෂක හේතු මස 1986 වසරේදී වව්නියාව ගුවන් හමුදා කඳවුරට පවරා ගත් එවකට වව්නියාව රම්බකුළම් බාලිකා මහ විදුහලේ ක්‍රීඩාංගණය හා එයට අයත්ව තිබූ භූමිය නැවතත් විදුහලට පවරාදිමට ආරක්ෂක අමාත්‍යාංශය කටයුතු කර තිබේ.

අද (16දා) වන්නි ආරක්ෂක සේනා මූලස්ථානයේදී ආරක්ෂක ලේකම්වරයාගේ මූලිකත්වයෙන් පැවැති සාකච්ඡාවේදි එම විදුහලේ වත්මන් විදුහල්පතිවරයා කරනු ලැබූ ඉල්ලීමකින් අනතුරුව මෙම ඉඩම් නිදහස් කිරීමට කටයුතු කළ බව ආරක්ෂක අමාත්‍යාංශ මාධ්‍ය කේන්ද්‍රය නිවේදනයක් නිකුත් කරමින් පවසයි.




මෙම පුවතට අදාලව පහතින් COMMENT කරන්න.

Post a Comment

emo-but-icon

Related

පුවත් 5834705178754383701

දවසේ වීඩියෝව

ජනප්‍රිය පුවත්

උණුසුම් පුවත්

Recent Posts Widget

item