නුගේගොඩ අවට දැඩි රථ වාහන තදබදයක්

අන්තර් විශ්වවිද්‍යාල ශිෂ්‍ය බලමණ්ඩ‍ලයේ සිසුන් පිරිසක් විසින් ආරම්භ කර ඇති විරෝධතා පා ගමනක් හේතුවෙන් හයිලෙවල් මාර්ගයේ නුගේගොඩ ප්‍රදේශය ආශ්‍ර...

අන්තර් විශ්වවිද්‍යාල ශිෂ්‍ය බලමණ්ඩ‍ලයේ සිසුන් පිරිසක් විසින් ආරම්භ කර ඇති විරෝධතා පා ගමනක් හේතුවෙන් හයිලෙවල් මාර්ගයේ නුගේගොඩ ප්‍රදේශය ආශ්‍රිතව මේ වන විට දැඩි රථවාහන තදබදයක් හටගෙන තිබේ.

මාලඹේ පෞද්ගලික වෛද්‍ය විද්‍යලයට එරෙහිව ඔවුන් මෙම විරෝධතා පා ගමන ආරම්භ කරන ලද්දේ අද (31) පෙරවරුවේදී ජයවර්ධනපුර විශ්වවිද්‍යාලය අසලිනි.



මෙම පුවතට අදාලව පහතින් COMMENT කරන්න.

Post a Comment

emo-but-icon

Related

පුවත් 4393317447327777118

දවසේ වීඩියෝව

ජනප්‍රිය පුවත්

උණුසුම් පුවත්

Recent Posts Widget

item