රණවිරු ස්මාරකය කැඩුවාට විරෝධය

යහපාලන රජයට අවශ්‍යවී ඇත්තේ මේ රටේ යුද්ධයක් සිදු නොවූවා සේම රණවිරුවන් කොට්ඨාසයක් නොසිටියා යැයි පෙන්වීමට බවත් එබැවින් රණවිරු ස්මාරක කඩා ඉවත...

යහපාලන රජයට අවශ්‍යවී ඇත්තේ මේ රටේ යුද්ධයක් සිදු නොවූවා සේම රණවිරුවන් කොට්ඨාසයක් නොසිටියා යැයි පෙන්වීමට බවත් එබැවින් රණවිරු ස්මාරක කඩා ඉවත් කරන බවත් හිටපු ජනපති මහින්ද රාජපක්ෂ මහතා අද (31) කුරුණෑගල දී පැවසීය.

කුරුණෑගල මාලිගාපිටිය අසල රණවිරු ස්මාරකය කඩා ඉවත් කිරීමට විරෝධය පළ කරමින් පැවැති උද්ඝෝෂණයක් අවසන රණවිරු පවුල්වල සාමාජිකයන් හමුවී රාජපක්ෂ මහතා එසේ කීවේය.

එම රණවිරු ස්මාරකය ඉවත් කළේ මාර්ගය පිළිසකර කිරීමට බවත් එය මාර්ගය අලුත්වැඩියාවෙන් පසු යළි සුදුසු ස්ථානයක ඉදිකරන බවත් ඇමැති රාජිත සේනාරත්න අද පැවැති කැබිනට් තීරණ දැනුම්දීමේ මාධ්‍ය හමුවේදී පැවසීය.



මෙම පුවතට අදාලව පහතින් COMMENT කරන්න.

Post a Comment

emo-but-icon

Related

පුවත් 7383414425352813991

දවසේ වීඩියෝව

ජනප්‍රිය පුවත්

උණුසුම් පුවත්

Recent Posts Widget

item