කිමිකෝ රහීම් ඔලිම්පික් පිහිනුම් ඉසව්වට සූදානම්

රියෝ ඔලිම්පික් ක්‍රීඩා උළෙලේ මීටර් 100 පසුපස ආර කාන්තා පිහිනුම් ඉසව්වට ශ්‍රී ලංකාව නියෝජනය කරමින් සභභාගි වන කිමිකෝ රහීම් මේ වන විට සිය ඉසව...

රියෝ ඔලිම්පික් ක්‍රීඩා උළෙලේ මීටර් 100 පසුපස ආර කාන්තා පිහිනුම් ඉසව්වට ශ්‍රී ලංකාව නියෝජනය කරමින් සභභාගි වන කිමිකෝ රහීම් මේ වන විට සිය ඉසව්ව සඳහා මූලික සූදානම් වීම් ආරම්භ කර තිබෙනවා. ඇයගේ පුහුණුකරු මනෝජ් අබේසිංහ රියෝද ජැනයිරෝ නුවර සිට ප්‍රකාශ කළේ කිමිකෝ තරගයට සහභාගිවීම සඳහා ඉහළ මානසිකත්වයකින් පසුවන බවයි. මීටර් 100 පසුපස ආර කාන්තා පිහිනුම් ඉසව්වේ මූලික වටයේ තරග ආරම්භ වන්නේ ශ්‍රී ලංකා වේලාවෙන් රාත්‍රී 09.35ටයි. කිමිකෝ රහීම් සහභාගි වන්නේ එම තරග වටයේ දෙවන මූලික තරගයටයි.




මෙම පුවතට අදාලව පහතින් COMMENT කරන්න.

Post a Comment

emo-but-icon

Related

පුවත් 3995253316998896446

දවසේ වීඩියෝව

ජනප්‍රිය පුවත්

උණුසුම් පුවත්

Recent Posts Widget

item