රිවිර හිටපු කතෘට පහරදුන් බුද්ධි අංශ සාමාජිකයා හඳුනා ගනී
රිවිර පුවත්පතේ හිටපු කතෘවරයෙකු වන උපාලි තෙන්නකෝන් මහතාට පහරදීමේ සිද්ධියේ ප්‍රධාන සැකකරු වන යුද හමුදා බුද්ධි අංශ සැරයන්වරයා ගම්පහ මහේස්ත්‍රා...

http://www.sathhanda.com/2016/08/blog-post_509.html

පසුගිය 2009 වසරේ ජනවාරි 23 වන දා ගම්පහ - ඉඹුල්ගොඩ ප්‍රදේශයේදී මෙම පහරදීම සිදුවිය.
ගම්පහ වැඩබලන මහේස්ත්‍රාත් මහේෂ් හේරත් හමුවේ හඳුනා ගැනීමේ පෙරට්ටුව පැවති අතර හඳුනා ගැනීමේ පෙරෙට්ටුවෙන් පසු සැකකාර බුද්ධි අංශ සැරයන්වරයා මෙම මස 29 වනදා දක්වා රක්ෂිත බන්ධනාගාර ගත කරන ලෙස ගම්පහ අතිරේක මහේස්ත්‍රාත් ලලිත් කන්නංගර නියෝග කරනු ලැබීය.
මින් පෙර උදලගමගේ ජායාරුපයක් වගකීම් විරහිත ලෙස ක්‍රියාකරන මධ්යක පුර්ව ප්‍රචාරයක් දී තිබුණි. සාමන්යෙන් හදුනා ගැනීමේ පෙරෙට්ටුවකට ඉදිරිපත් කරන පුද්ගලයකුගේ ජායාරුප ප්ප්‍රසිද්ධ නොකරනු ලබන්නේ එයින් සැකකරුට අගතියක් වේයැයි සලකන නිසාය.
Related