ජනපති වෙබ් අඩවිය හැක්කළාට තවත් අයෙක් මොරටුවේන් අල්ලයි

ජනපති මෛත්‍රිපාල සිරිසේන මහතාගේ නිල වෙබ් අඩවියට ඇතුළු වී එහි දත්ත වෙනස් කිරීමේ චෝදනාවට 26 හැවිරිදි විවාහකයෙකු ද අත්අඩංගුවට ගෙන තිබේ. මොර...

ජනපති මෛත්‍රිපාල සිරිසේන මහතාගේ නිල වෙබ් අඩවියට ඇතුළු වී එහි දත්ත වෙනස් කිරීමේ චෝදනාවට 26 හැවිරිදි විවාහකයෙකු ද අත්අඩංගුවට ගෙන තිබේ.

මොරටුවේ පදිංචි එම සැකකරු 17 හැවිරිදි සිසුවාගේ ක්‍රියාවට ආධාර අනුබල ලබාදුන් බවට චෝදනා එල්ල වී ඇත.

මොවුන් දෙදෙනා අද කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් අධිකරණය වෙත ඉදිරිපත් කිරීමට නියමිත අතර රහස් පොලීසිය වැඩිදුර විමර්ශන සිදුකරන බව පොලිස් මූලස්ථානය නිකුත් කළ නිවේදනයක දැක්වෙයි.



මෙම පුවතට අදාලව පහතින් COMMENT කරන්න.

Post a Comment

emo-but-icon

Related

පුවත් 6524105027111789005

දවසේ වීඩියෝව

ජනප්‍රිය පුවත්

උණුසුම් පුවත්

Recent Posts Widget

item