ශ්‍රීලනිප සංවත්සරයට විදුර ඇතුළු මුළු හොරණම නෑ
කුරුණෑගල පැවැත්වෙන ශ්‍රිලනිප 65 වැනි සංවත්සරයට නොයන බවත් හොරණ ආසන සංවිධායක ධුරයෙන් ඉවත් නොවන බවත් කළුතර දිස්ත්‍රික් පාර්ලිමේන්තු ...

https://www.sathhanda.com/2016/08/blog-post_648.html
කුරුණෑගල පැවැත්වෙන ශ්‍රිලනිප 65 වැනි සංවත්සරයට නොයන බවත් හොරණ ආසන සංවිධායක ධුරයෙන් ඉවත් නොවන බවත් කළුතර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී විදුර වික්‍රමනායක අද (30) පැවැති මාධ්‍ය හමුවක් අමතමින් පැවසීය.
එම තීරණය තමන්ගේ පෞද්ගලික තීරණයක් නොවන බවත් ශ්‍රිලනිප හොරණ මාධ්‍ය සංවිධානයේ ශාඛා සමිති 122 ක් හා අනුබද්ධ සංවිධාන වල ඒකමතික තීරණයක් බවත් වික්‍රමනායක සඳහන් කළේය.
Related