මම ඒකාබද්ධ විපක්‌ෂයට මෛත්‍රී කරනවා - පොලිස්‌පති
ඒකාබද්ධ විපකෂයට තමා මෛත්‍රීය දක්‌වන බව පොලිස්‌පති පූජිත් ජයසුන්දර පවසයි. පොලිස්‌පතිවරයා පසුගිය 09 දා සවස එසේ ප්‍රකාශ කළේ නුවරඑළිය දිස්‌ත්...

https://www.sathhanda.com/2016/08/blog-post_68.html
ඒකාබද්ධ විපකෂයට තමා මෛත්‍රීය දක්‌වන බව පොලිස්‌පති පූජිත් ජයසුන්දර පවසයි. පොලිස්‌පතිවරයා පසුගිය 09 දා සවස එසේ ප්‍රකාශ කළේ නුවරඑළිය දිස්‌ත්‍රික් ලේකම් කාර්යාල ගොඩනැඟිල්ලේදී මාධ්‍යවේදියකු නැගූ ප්‍රශ්නයකට පිළිතුරු දෙමිනි.
පොලිස්‌පති පූජිත් ජයසුන්දර මහතා පක්‌ෂග්‍රාහීව කටයුතු කරන බවට ඒකාබද්ධ විපක්‌ෂය නිතර නගන චෝදනාවට පොලිස්‌පතිවරයාගේ ප්‍රතිචාරය කුමක්‌දැයි එම මාධ්‍යවේදියා පූජිත් ජයසුන්දරගෙන් ප්‍රශ්න කළේය.
පූජිත් ජයසුන්දර එවිට ප්‍රකාශ කළේ එම චෝදනාවලට තමා කිසිදු ප්‍රතිප්‍රකාශයක් නොකරන අතර තමා ඒකාබද්ධ විපක්‌ෂයට මෛත්‍රීය දක්‌වන බවයි.

Related