ලසන්ත වික්‍රමතුංග මැරුවේ මහින්ද - චන්ද්‍රිකාගෙන් ආන්දෝලනාත්මක හෙලිදරවුව්වක්

සන්ඬේ ලීඩර් මාධ්‍යවේදී ලසන්ත වික්‍රමතුංග මහතා ඝාතනය කරන ලද්දේ හිටපු ජනාධිපති මහින්ද රාජපක්‍ෂ මහතා විසින් යයි හිටපු ජනාධිපතිනි චන්ද්‍රිකා...

සන්ඬේ ලීඩර් මාධ්‍යවේදී ලසන්ත වික්‍රමතුංග මහතා ඝාතනය කරන ලද්දේ හිටපු ජනාධිපති මහින්ද රාජපක්‍ෂ මහතා විසින් යයි හිටපු ජනාධිපතිනි චන්ද්‍රිකා කුමාරතුංග මහත්මිය පවසයි. 

කාන්තාවන්ට ඇතුළු වීම තහනම් කර ඇති ඉන්දීය කෝවිලකට එවකට ජනාධිපති ආර්යා ශාරන්ති රාජපක්‍ෂ ඇතුළු වීම නිසා එම කෝවිල සති ගණනක් පිරිසිදු කල පුවතක් පුවත් පතේ පල කිරීම නිසා කෝප වී ඇති මහින්ද රාජපක්‍ෂ එවකට ජනාධිපතිවරයා ලසත්න වික්‍රමතුංගට දුකතනයෙන් අමතා මරණ තර්ජනය කර ඇති බවත් ඉන් දින තිහිපයකට පසු ඔහු වෙඩි තබා මරා දමා තිබූ බවත් හිටපු ජනපතිනිය ගම්පහදී පැවති ජනහමුවක් අමතමින් කියා සිටියාය.

මෙම මරණ තර්ජනය ගැන ලසන්ත වික්‍රමතුංග තමනට එකල්හි දන්වා තිබූ බවද කුමාරතුංග මහත්මිය වැඩි දුරටත් කියා සිටියාය.



මෙම පුවතට අදාලව පහතින් COMMENT කරන්න.

Post a Comment

emo-but-icon

Related

පුවත් 8100602154580464573

දවසේ වීඩියෝව

ජනප්‍රිය පුවත්

උණුසුම් පුවත්

Recent Posts Widget

item