පක්‍ෂය ගොඩනැගීමේ පූර්ණ නිදහස සහ අයිතිය තිබෙනවා - ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන

ශ්‍රී ලංකා නිදහස් පක්‍ෂයට සිය අනන්‍යතාව තුළ පක්‍ෂය ගොඩනැගීමේ පූර්ණ නිදහස සහ අයිතිය තිබෙන බව ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා පවසනවා.  ජනා...

ශ්‍රී ලංකා නිදහස් පක්‍ෂයට සිය අනන්‍යතාව තුළ පක්‍ෂය ගොඩනැගීමේ පූර්ණ නිදහස සහ අයිතිය තිබෙන බව ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා පවසනවා.  ජනාධිපතිවරයා මෙම අදහස් පළ කළේ ශ්‍රී ලංකා නිදහස් පක්‍ෂ මුලස්ථානයේ පැවති කාන්තා සංවිධානයේ වැඩමුළුවට එක්වෙමින්.  කුමන විවේචන පැවතියද සම්මුතිවාදී ආණ්ඩුව සාර්ථකව ඉදිරියට යන බවයි ජනාධිපතිවරයා මෙහිදී කියාසිටියේ.  වසර 64 ක් පුරා පැවැත්වූ සියලු සංවත්සර උත්සවයන්ට වඩා, අභිමානවවත් සහ විශිෂ්ඨ ලෙස පක්‍ෂයේ 65 වන සංවත්සර උත්සවය පවත්වන බවයි ජනාධිපතිවරයා වැඩිදුරටත් පැවසුවේ.



මෙම පුවතට අදාලව පහතින් COMMENT කරන්න.

Post a Comment

emo-but-icon

Related

පුවත් 1882377533323148378

දවසේ වීඩියෝව

ජනප්‍රිය පුවත්

උණුසුම් පුවත්

Recent Posts Widget

item