ශ්‍රීලනිප සංවත්සරයේ ආරාධනාව මහින්දට භාරදෙයි - මහින්ද එන බව දැනුම් දෙයි

ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ 65 වැනි සංවත්සරයට සහභාගී වන ලෙස පක්ෂයේ අනුශාසකවරයෙකු වන හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතාට අඟහරුවාදා රාත්‍රියේ...

ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ 65 වැනි සංවත්සරයට සහභාගී වන ලෙස පක්ෂයේ අනුශාසකවරයෙකු වන හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතාට අඟහරුවාදා රාත්‍රියේ ඇරයුම් කැරිණි. පක්ෂයේ ජ්‍යෙෂ්ඨ උපසභාපති කම්කරු ඇමති ජෝන් සෙනවිරත්න  මිරිහානේ නිවසට ගොස් ආරාධනා පත්‍රය බාර දින්හකුරුණෑගල දී සැප්තැම්බර් 4 වැනි දා පැවැත්වෙන සමුළුවට සහභාගී වීමට බලාපොරොත්තු වන බව රාජපක්ෂ මහතා එහි දී කියා ඇත. ඔහු ඇරයුම සතුටින් බාරගත් බව ද ඇමැති කියයි.

පක්ෂයේ අනුශාසකවරුනක් වන චන්ද්‍රිකා බණ්ඩාරනායක කුමාරතුංග මහත්මියට හා මහින්ද රාජපක්ෂ මහතාට පක්ෂ නායක දෙපසින් අසුන් පැනවෙතියි දැනගන්නට තිබේ.



මෙම පුවතට අදාලව පහතින් COMMENT කරන්න.

Post a Comment

emo-but-icon

Related

පුවත් 9215353168814048718

දවසේ වීඩියෝව

ජනප්‍රිය පුවත්

උණුසුම් පුවත්

Recent Posts Widget

item