අගුණකොළපැලැස්සේ වෙඩි තැබීමක්

අගුණකොලපැලැස්සේ වෙඩි තැබීමක් සිදුව ඇතැයි පොලිසිය කියයි. තුවාලකරු තංගල්ල රෝහලට ඇතුළත් කරනු ලැබ සිටී. යතුරුපැදියකින් පැමිණි වෙඩික්කරු වෙඩි තැ...

අගුණකොලපැලැස්සේ වෙඩි තැබීමක් සිදුව ඇතැයි පොලිසිය කියයි. තුවාලකරු තංගල්ල රෝහලට ඇතුළත් කරනු ලැබ සිටී.

යතුරුපැදියකින් පැමිණි වෙඩික්කරු වෙඩි තැබීමෙන් පසු පළාගොස් ඇතැයි පොලිසිය පවසයි.




මෙම පුවතට අදාලව පහතින් COMMENT කරන්න.

Post a Comment

emo-but-icon

Related

පුවත් 4169031963651471732

දවසේ වීඩියෝව

ජනප්‍රිය පුවත්

උණුසුම් පුවත්

Recent Posts Widget

item