ශ්‍රීලනිප සම්මේලනයට රක්වානත් නැහැ

කුරුණෑගලදී පැවැත්වීමට නියමිත ශ්‍රීලනිප සම්මේලනයට රක්වාන ආසනයේ ශ්‍රීලනිප සංවිධායකවරයා සහ පාක්ෂිකයන් සහභාගි නොවිය යුතු බවට රක්වාන ශ්‍රීලනිප බල මණ්ඩලය තීරණය කරයි.

ඊයේ පැවැත්වුණු රක්වාන ශ්‍රීලනිප බල මණ්ඩල රැුස්වීමේදී මෙම තීරණය ගෙන ඇත.
රක්වාන ශ්‍රීලනිප ප‍්‍රධාන සංවිධායක ටී. රංජිත් සොයිසාගේ ප‍්‍රධානත්වයෙන් මෙම රැස්වීම පැවැත්වුණි.




මෙම පුවතට අදාලව පහතින් COMMENT කරන්න.

Post a Comment

emo-but-icon

Related

පුවත් 6208598628869990495

දවසේ වීඩියෝව

ජනප්‍රිය පුවත්

උණුසුම් පුවත්

Recent Posts Widget

item