ශ්‍රීලනිප සම්මේලනයට රක්වානත් නැහැ
කුරුණෑගලදී පැවැත්වීමට නියමිත ශ්‍රීලනිප සම්මේලනයට රක්වාන ආසනයේ ශ්‍රීලනිප සංවිධායකවරයා සහ පාක්ෂිකයන් සහභාගි නොවිය යුතු බවට රක්වාන ශ්‍රීලනිප...

https://www.sathhanda.com/2016/08/blog-post_931.html
කුරුණෑගලදී පැවැත්වීමට නියමිත ශ්‍රීලනිප සම්මේලනයට රක්වාන ආසනයේ ශ්‍රීලනිප සංවිධායකවරයා සහ පාක්ෂිකයන් සහභාගි නොවිය යුතු බවට රක්වාන ශ්‍රීලනිප බල මණ්ඩලය තීරණය කරයි.
ඊයේ පැවැත්වුණු රක්වාන ශ්‍රීලනිප බල මණ්ඩල රැුස්වීමේදී මෙම තීරණය ගෙන ඇත.
ඊයේ පැවැත්වුණු රක්වාන ශ්‍රීලනිප බල මණ්ඩල රැුස්වීමේදී මෙම තීරණය ගෙන ඇත.
රක්වාන ශ්‍රීලනිප ප‍්‍රධාන සංවිධායක ටී. රංජිත් සොයිසාගේ ප‍්‍රධානත්වයෙන් මෙම රැස්වීම පැවැත්වුණි.
Related