එක්නැලිගොඩ කොටියෙක් නෙමෙයි - CID අධිකරණයට වාර්තාවක් ඉදිරිපත් කරයි

මාධ්‍යවේදී ප්‍රගීත් එක්නැලිගොඩ කොටි සංවිධානයේ කටයුතු හෝ කිසිදු නීති විරෝධී කටයුත්තකට සෘජුව හෝ වක්‍රව සම්බන්ධ වී නැති බව පොලිස් අපරාධ පරීක...

මාධ්‍යවේදී ප්‍රගීත් එක්නැලිගොඩ කොටි සංවිධානයේ කටයුතු හෝ කිසිදු නීති විරෝධී කටයුත්තකට සෘජුව හෝ වක්‍රව සම්බන්ධ වී නැති බව පොලිස් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව විසින් අධිකරණය හමුවේ ඊයේ දිනයේ කියා සිටියේය. 

එක්නැලිගොඩ අතුරුදහන් වීම සම්බන්ධයෙන් රිමාන්ඞ් කර සිටින හමුදා බුද්ධි අංශ නිලධාරීන් අට දෙනො ඉදිරි සැප්තැම්බර් 06 දක්වා තව දුරටත් රිමාන්ඞ් කරන්නැයි එහිදී අධිකරණය නියෝග කරන ලදී.

එහෙත් යුද්ධහමුදාව පුල පුලා පවසන්නේ ඔහු LTTE ය සමග දිගින් දිගටම ගනුදෙනු කල බවය.



මෙම පුවතට අදාලව පහතින් COMMENT කරන්න.

Post a Comment

emo-but-icon

Related

පුවත් 3700084325833751574

දවසේ වීඩියෝව

ජනප්‍රිය පුවත්

උණුසුම් පුවත්

Recent Posts Widget

item