හිරුණිකා ඒකාබද්ධ විපක්ෂයේ මන්ත්‍රීන් දෙදෙනෙකුගේ හොඳ කියයි
තමා හා තම සැමියා රත්නපුර දිස්ත්‍රික්කයේ අනවසර දැව ජාවාරාමක නිරත වෙන බවට පසුගිය දිනයන්හි පුවතක් වාර්තා වූ බවත් පොදු විපක්ෂ මන්ත්‍රීවරුන් වන ...

https://www.sathhanda.com/2016/08/blog-post_376.html
කෙසේ වෙතත් එම මන්ත්‍රිවරුන්ට තමා සියලු දේ පැවැසීමෙන් පසුව එම මන්ත්‍රීවරුන් විවිධ පුද්ගලයිනට කතා කර අදාළ සිදුවීමේ සත්‍යතාව සොයාගත් බවත් ඇය සිය ෆේස් බුක් ගිණුමෙන් පවසයි.
මෙම සිදුවීම පිළිබඳව ජානක වක්කුඹුර මහතාගෙන් හා රංජිත්ද සොයිසාගෙන් ප්‍රකාශ ලබාගෙන ආණ්ඩුවට පහර ගැසිමට මාධ්‍ය කටයුතු කර තිබුණත් කිසිවක් නොදැන ඒ පිළිබඳව පැවැසිය නොහැකි බවට අදාළ මන්ත්‍රීවරුන් මාධ්‍යයට ප්‍රකාශ දී ඇති බවත් පවසන මන්ත්‍රීවරිය ඔවුන් දෙදෙනා සිදුකර ඇත්තේ මහත්මා දේශපාලනයක් බවද පවසයි.
කෙසේ වෙතත් අදාළ පුවත පළකළ පුවත්පතට එරෙහිව පුවත්පත් මණ්ඩලයට පැමිණිලි කළ බවත් මන්ත්‍රීවරිය පවසයි.
Related