ඩලස් ඉල්ලා අස්වෙයි!

ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ මාතර දිස්ත්‍රීක් නායකත්වයෙන් තමා ඉල්ලා අස්වන බව එජනිස පාර්ලිමේන්තු මන්ත්‍රී ඩලස් අලහප්පෙරුම පවසයි. අද(19)පැවති...

ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ මාතර දිස්ත්‍රීක් නායකත්වයෙන් තමා ඉල්ලා අස්වන බව එජනිස පාර්ලිමේන්තු මන්ත්‍රී ඩලස් අලහප්පෙරුම පවසයි.

අද(19)පැවති මාධ්‍ය හමුවකදී හෙතෙම මේ බව සඳහන් කළේය.

දිගින් දිගටම එක්සත් ජාතික පක්‍ෂය හා හවුල් ආන්ඩු කරගෙන යාම හා අසාධාරණ ලෙස සංවිධායකයින් ඉවත් කිරීම හේතුවෙන් මන්ත‍්‍රිවරයා මෙම තීරණය ගෙන තිබ.
පසුගියදා ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ සංවිධායක තනතුරු වෙනස් කරමින් සිදු කල සංශෝදනයේදී ඒකාබද්ධ විපක්ෂයේ ශ්‍රීලංකා නිදහස් පක්ෂ මන්ත්‍රීන් පිරිසකගේ සංවිධායකධුර ඉවත් කරන ලදී.



මෙම පුවතට අදාලව පහතින් COMMENT කරන්න.

Post a Comment

emo-but-icon

Related

පුවත් 1281852335141196007

දවසේ වීඩියෝව

ජනප්‍රිය පුවත්

උණුසුම් පුවත්

Recent Posts Widget

item