ත්‍රිකුණාමලයෙන් බෝම්බ තොගයක් හමුවෙයි

උප්පුවේලි කින්නියා රක්ෂිතයේ සිදුකළ සෝදිසි මෙහෙයුමකදී යුද උපකරණ රැසක් සොයාගත් බව ත්‍රිකුණාමල පොලිස් විශේෂ කාර්ය බළකාය පවසයි. මෝටාර්, අත්බෝම...

උප්පුවේලි කින්නියා රක්ෂිතයේ සිදුකළ සෝදිසි මෙහෙයුමකදී යුද උපකරණ රැසක් සොයාගත් බව ත්‍රිකුණාමල පොලිස් විශේෂ කාර්ය බළකාය පවසයි.

මෝටාර්, අත්බෝම්බ හා පැති බෝම්බ ඒ අතර වෙයි. බැලු බැල්මෙන් නම් ඒ බෝම්බ භාවිතයට ගත හැකි තත්වයේ පරණ නොවූ බෝම්බ වේ. මින් පෙර හමු  සමහර ඒවා පසුගිය යුද්ධයෙන් පසු හමුවූ භාවිතයට ගත නොහැකි තත්වයේ තිබු ඒවා විය.




මෙම පුවතට අදාලව පහතින් COMMENT කරන්න.

Post a Comment

emo-but-icon

Related

පුවත් 1782008014223550580

දවසේ වීඩියෝව

ජනප්‍රිය පුවත්

උණුසුම් පුවත්

Recent Posts Widget

item