සාලාවේ පිපුරුම තවත් අහිංසක දිවියක් නැති කරයි

අවිස්සාවේල්ල - කොස්ගම, සාලාව යුද හමුදා කඳවුරේ පිපිරීමෙන් විනාශ වී තිබූ කඩ කාමරයක් පිළිසකර කිරීමට ගිය එහි හිමිකරුවා ගොඩනැගිල්ලේ කොන්ක්‍රීට් ...




අවිස්සාවේල්ල - කොස්ගම, සාලාව යුද හමුදා කඳවුරේ පිපිරීමෙන් විනාශ වී තිබූ කඩ කාමරයක් පිළිසකර කිරීමට ගිය එහි හිමිකරුවා ගොඩනැගිල්ලේ කොන්ක්‍රීට් කණුවක් කඩාවැටී ඊට යටවී මියගොස් තිබේ.

මෙසේ මියගොස් ඇත්තේ සාලාව ප්‍රදේශයේම පදිංචිකරුවෙකු වන 68 හැවිරිදි පුද්ගලයෙකි.

කොස්ගම පොලීසිය ප්‍රකාශ කළේ අද (16) උදෑසන තවත් පුද්ගලයෙකු සමඟ මෙම වෙළඳසැල් හිමිකරු අදාළ ගොඩනැගිල්ලේ විනාශ වුණු කොටස් ඉවත් කරමින් සිටියදී මෙම අනතුරට මුහුණදී ඇති බවයි.

ඔහු අනතුර සිදුවූ අවස්ථාවේදීම ජීවිතක්ෂයට පත්ව තිබේ.





මෙම පුවතට අදාලව පහතින් COMMENT කරන්න.

Post a Comment

emo-but-icon

Related

පුවත් 1806282889829751021

දවසේ වීඩියෝව

ජනප්‍රිය පුවත්

උණුසුම් පුවත්

Recent Posts Widget

item