එන්.එම්. 37 වන ගුණ සැමරුම මහින්දගේ ප්‍රධානත්වයෙන්

සමසමාජ පක්ෂයේ ආරම්භක නායකයෙකු වන ආචාර්ය එන්.එම්. පෙරේරා මහතාගේ 37 වන ගුණ සැමරුම ඊයේ (23) කොළඹ මහජන පුස්තකාල ශාලාවේදී පැවැත්විණි. සමරු දේශ...

සමසමාජ පක්ෂයේ ආරම්භක නායකයෙකු වන ආචාර්ය එන්.එම්. පෙරේරා මහතාගේ 37 වන ගුණ සැමරුම ඊයේ (23) කොළඹ මහජන පුස්තකාල ශාලාවේදී පැවැත්විණි. සමරු දේශනය සමසමාජ පක්ෂයේ නායක තිස්ස විතාරණ  සිදු කළේය.

මේ අවස්ථාවට මහින්ද රාජපක්ෂ මහතා ඇතුළු ඒකාබද්ධ විපක්ෂ ක්‍රියාකාරීන් රැසක් එක්ව සිටියහ.




මෙම පුවතට අදාලව පහතින් COMMENT කරන්න.

Post a Comment

emo-but-icon

Related

පුවත් 532712053188713032

දවසේ වීඩියෝව

ජනප්‍රිය පුවත්

උණුසුම් පුවත්

Recent Posts Widget

item