නාමල් රාජපක්ෂ අදත් අත්අඩංගුවට

පොලිස් මුල්‍ය අපරාධ කොට්ඨාශය විසින් පාර්ලිමේන්තු මන්ත‍්‍රී නාමල් රාජපක්‍ෂ මහතා අත්අඩංගුවට ගෙන තිබේ. ...

පොලිස් මුල්‍ය අපරාධ කොට්ඨාශය විසින් පාර්ලිමේන්තු මන්ත‍්‍රී නාමල් රාජපක්‍ෂ මහතා අත්අඩංගුවට ගෙන තිබේ.

අද දිනයේ ප්‍රශ්න කිරීම සඳහා කැඳවනු ලැබ තිබූ මන්ත‍්‍රීවරයා මෙසේ අත්අඩංගුවට ගෙන ඇති අතර අධිකරණය හමුවට ඉදිරිපත් කිරීමට නියමිතය.
සමාගමක් මිලදී ගැනීමට මුදල් යෙදවීම සම්බන්දයෙන් ඔහුගෙන් ප්‍රශ්න කරන බව වාර්තා වුනා.



මෙම පුවතට අදාලව පහතින් COMMENT කරන්න.

Post a Comment

emo-but-icon

Related

පුවත් 6521589667874295566

දවසේ වීඩියෝව

ජනප්‍රිය පුවත්

උණුසුම් පුවත්

Recent Posts Widget

item