නාඳුනන මළ සිරුරක් හමුවෙයි (PHOTO)
මාවනැල්ල පොලිස් වසමට අයත් රුකුලගම ප‍්‍රදේශයේ මාවනැල්ල හෙම්මාතගම ප‍්‍රධාන මාර්ගයට ආසන්න ස්ථානයක තිබී නාදුනන මළ සිරුරක් අද (24) සවස හමු වී ති...

http://www.sathhanda.com/2016/08/photo.html
මාවනැල්ල පොලිස් වසමට අයත් රුකුලගම ප‍්‍රදේශයේ මාවනැල්ල හෙම්මාතගම ප‍්‍රධාන මාර්ගයට ආසන්න ස්ථානයක තිබී නාදුනන මළ සිරුරක් අද (24) සවස හමු වී තිබෙනවා.
අභිරහස් ලෙස මිය ගිය පුද්ගලයෙකුගේ බවට සැකකරන මෙම පිරිමි මළ සිරුර පිළිබඳව මේ වන විට මාවනැල්ල පොලිසිය විමර්ශන ආරම්භ කර තිබෙනවා.

අභිරහස් ලෙස මිය ගිය පුද්ගලයෙකුගේ බවට සැකකරන මෙම පිරිමි මළ සිරුර පිළිබඳව මේ වන විට මාවනැල්ල පොලිසිය විමර්ශන ආරම්භ කර තිබෙනවා.

Related