නාඳුනන මළ සිරුරක් හමුවෙයි (PHOTO)

මාවනැල්ල පොලිස් වසමට අයත් රුකුලගම ප‍්‍රදේශයේ මාවනැල්ල හෙම්මාතගම ප‍්‍රධාන මාර්ගයට ආසන්න ස්ථානයක තිබී නාදුනන මළ සිරුරක් අද (24) සවස හමු වී ති...

මාවනැල්ල පොලිස් වසමට අයත් රුකුලගම ප‍්‍රදේශයේ මාවනැල්ල හෙම්මාතගම ප‍්‍රධාන මාර්ගයට ආසන්න ස්ථානයක තිබී නාදුනන මළ සිරුරක් අද (24) සවස හමු වී තිබෙනවා.

අභිරහස් ලෙස මිය ගිය පුද්ගලයෙකුගේ බවට සැකකරන මෙම පිරිමි මළ සිරුර පිළිබඳව මේ වන විට මාවනැල්ල පොලිසිය විමර්ශන ආරම්භ කර තිබෙනවා.




මෙම පුවතට අදාලව පහතින් COMMENT කරන්න.

Post a Comment

emo-but-icon

Related

පුවත් 8779745059271937150

දවසේ වීඩියෝව

ජනප්‍රිය පුවත්

උණුසුම් පුවත්

Recent Posts Widget

item