සංහිදියාව වචනයට සීමා නොකර එය ඇතිකිරීමට උපරිමයෙන් කටයුතු කරනවා - ජනපති මෛත්‍රී

ජාති, ආගම්, භාෂා, කුල, වර්ණ, භේද නොමැති ක්‍රිඩා පිටිය සංහිඳියාවේ කේන්ද්‍රස්ථානයක් බව ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා පවසයි. ජනාධිපතිවරයා...

ජාති, ආගම්, භාෂා, කුල, වර්ණ, භේද නොමැති ක්‍රිඩා පිටිය සංහිඳියාවේ කේන්ද්‍රස්ථානයක් බව ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා පවසයි.

ජනාධිපතිවරයා පෙන්වාදෙන්නේ රටේ ජනතාව අතර සාමය, සමගිය, සහෝදරත්වය සහ විශ්වාසය ගොඩනගමින් රට ඉදිරියට ගෙන යන වැඩපිළිවෙළේදී ක්‍රීඩා ක්ෂේත්‍රයෙන් ලබාදිය හැකි දායකත්වය ඉතා ඉහළ බවයි.

සංහිඳියාව වචනයට සීමා නොකර ක්‍රියාත්මක මට්ටමට ගෙන ඒම සඳහා පසුගිය වසර එක හමාරක කාලය තුළ රජය උපරිම කැපවීමෙන් කටයුතු කළ බව ද ජනාධිපතිවරයා පවසයි.

ක්‍රිඩා පුහුණුකරුවන්ගේ සහ ක්‍රීඩා නිළධාරින්ගේ සහභාගීත්වයෙන් ඇඹිලිපිටිය මහවැලි ක්‍රිඩංගණයේ අද පෙරවරුවේ පැවැති උත්සවයක ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා මේ බව ප්‍රකාශ කළේය.



මෙම පුවතට අදාලව පහතින් COMMENT කරන්න.

Post a Comment

emo-but-icon

Related

පුවත් 1878670041549684763

දවසේ වීඩියෝව

ජනප්‍රිය පුවත්

උණුසුම් පුවත්

Recent Posts Widget

item