උඹ ඉන්නේ මහින්ද රාජපක්‍ෂගෙ පස්ස ලෙවකකානෙ. ගිහිල්ලා බැසිල්ගෙ පස්ස ලෙවකාපං - එස්.බී. දිසානායක (Video)

පසුගිය සතියේ පැවති සාකච්චාවක් සදහා තමනට හිතවත් මන්ත‍්‍රීවරුන්ට දුරකතන ඇමතුම් දී කතා කල පසු මහින්ද ...

පසුගිය සතියේ පැවති සාකච්චාවක් සදහා තමනට හිතවත් මන්ත‍්‍රීවරුන්ට දුරකතන ඇමතුම් දී කතා කල පසු මහින්ද පිලේ මන්ත‍්‍රීවරුන්ද තමනට කතා කර ඊට සම්බන්ධ වීමට අවස්ථාව දෙන්නැයි ඉල්ලා සිටි බව ඇමති එස්.බී. දිසානායක පාතහේවාහැට පැවති ජනහමුවක් අමතමින් කියා සිටියේය.

‘උඹ ඉන්නේ මහින්ද රාජපක්‍ෂගෙ පස්ස ලෙවකකානෙ. ගිහිල්ලා බැසිල්ගෙ පස්ස ලෙවකාපං’ යයි තමන් ඉන් එක් මන්ත‍්‍රිවරයෙකුට කියූ බවද ඔහු කීය.




මෙම පුවතට අදාලව පහතින් COMMENT කරන්න.

Post a Comment

emo-but-icon

Related

පුවත් 7971335043542679943

දවසේ වීඩියෝව

ජනප්‍රිය පුවත්

උණුසුම් පුවත්

Recent Posts Widget

item