VAT පනත පර්ලිමෙතුවට එද්දින් සැප වාහන ගන්න සියළු මන්ත‍්‍රින්ට කෝටියක් අඩු පොලියට

සියළු පාර්ලිමේන්තු මන්ත‍්‍රීන් සදහා වාහන මිලදී ගැනීමට රුපියල් කෝටියක අඩු පොලී ණය මුදලක් ලබා දීමට රජය තීරණය කර ඇත.මුදල් ඇමතිවරයා විසින් ව...

සියළු පාර්ලිමේන්තු මන්ත‍්‍රීන් සදහා වාහන මිලදී ගැනීමට රුපියල් කෝටියක අඩු පොලී ණය මුදලක් ලබා දීමට රජය තීරණය කර ඇත.මුදල් ඇමතිවරයා විසින් විසින් මේ වන විටත් මෙම න්‍ය මුදල ලබා දෙන ලෙස රාජ්‍ය බැංකුවලට දැනුම් දී තිබේ.බැංකු ආරංචි මාර්ග පවසන්නේ මෙම ණය මුදලේ පොලී අනුපාතය 4%ක් වනු ඇති බවය. 
 
මේ අතර VAT  බදු පනත කිසිදු සංශෝධනයකින් තොරව පාර්ලිමේතුව ඉදිරිපත් කිරීමට නියමිතය.



මෙම පුවතට අදාලව පහතින් COMMENT කරන්න.

Post a Comment

emo-but-icon

Related

පුවත් 926016881164860599

දවසේ වීඩියෝව

ජනප්‍රිය පුවත්

උණුසුම් පුවත්

Recent Posts Widget

item