අතුරුදහස්න් වුවන් යාපනයේ ළිංවල. වහා පරීක්ෂාවක් ඕනේ - අමාත්‍ය විජේකලා

යාපනය දූපත් ප්‍රදේශවල වසා දමා ඇති ළිං අධිකරණ නියෝග මත වහාම පරීක්ෂා කළ යුතු බව රාජ්‍ය අමාත්‍ය විජේකලා මහේෂ්වරන්  පවසයි. ඇය පෙන්වාදෙන්නේ ප...

යාපනය දූපත් ප්‍රදේශවල වසා දමා ඇති ළිං අධිකරණ නියෝග මත වහාම පරීක්ෂා කළ යුතු බව රාජ්‍ය අමාත්‍ය විජේකලා මහේෂ්වරන්  පවසයි.

ඇය පෙන්වාදෙන්නේ පසුගිය රජය සමයේ අතුරුදන් වූ විශාල පිරිසකගේ මළ සිරුරු එම ළිං තුළ පවතින බවට අතුරුදන්වූවන්ගේ ඥාතීන් තුළ විශ්වාසය පවතින බවයි.

අතුරුදන් වූ තම ඥාතීන් යාපනය දූපත් ප්‍රදේශවල ළිං තුළට දමා පස්වලින් වසා දමා ඇති බව ඔවුන් පවසන බව විජේකලා මහේෂ්වරන් අමාත්‍යවරිය සඳහන් කරයි.



මෙම පුවතට අදාලව පහතින් COMMENT කරන්න.

Post a Comment

emo-but-icon

Related

පුවත් 4866547197782611832

දවසේ වීඩියෝව

ජනප්‍රිය පුවත්

උණුසුම් පුවත්

Recent Posts Widget

item