ඒකාබද්ද විපක්‍ෂය ආසන 07යි. එජාපය 02යි. ශ්‍රීලනිපයට නෑ

අම්බලන්ගොඩ ප්‍රාදේශී සමුපකාර ඡන්දයේ නිල ප‍්‍රතිඵලය අනුව ඒකාබද්ද විපක්‍සය නියෝජනය කරමින් ඉදිරිපත් වූ කණ්ඩායම විශිෂ්ඨ ජයක් ලබාගනිමින් බලය ත...

අම්බලන්ගොඩ ප්‍රාදේශී සමුපකාර ඡන්දයේ නිල ප‍්‍රතිඵලය අනුව ඒකාබද්ද විපක්‍සය නියෝජනය කරමින් ඉදිරිපත් වූ කණ්ඩායම විශිෂ්ඨ ජයක් ලබාගනිමින් බලය තහවුරු කරගෙන තිබේ.

එහිදී ඒකාබද්ධ විපක්ෂය විසින් ආසන 07දිනා ගනිද්දී එජාපය ආසන 02ක් දිනා ගත්තේය. ශ්‍රී ලංකා නිදහස් පක්‍ෂ කණ්ඩායමට ආසන කිසිවක් දිනා ගැනීමට හැකි වූයේ නැත.

අම්බලන්ගොඩ ආසනය දකුණු පළාත් මහා ඇමති ශාන් විජේලාල්ගේ සෘජු මැදිහත්වීමෙන් ශ්‍රීලනිප දේශපාලන කටයුතු සිදු කෙරෙයි.

රටේ ජනාධිපතිවරයා නියෝජනය කරන ශ්‍රීලනිපය සමුපකාර ඡන්දයකින් එකම ආසනයක් හෝ දිනා නොගැනීම විශේෂය.



මෙම පුවතට අදාලව පහතින් COMMENT කරන්න.

Post a Comment

  1. දවසේ හොඳම විහිළුව

    ReplyDelete

emo-but-icon

Related

පුවත් 8116939692039873758

දවසේ වීඩියෝව

ජනප්‍රිය පුවත්

උණුසුම් පුවත්

Recent Posts Widget

item