ශ්‍රී ලාංකිකයින් 30ක් ජාපානයෙන් පිටුවහල් - ආරක්ෂාවට 67ක් එයි

නීති විරෝධී අයුරින් ජපානයේ රැඳී සිටි ශ්‍රී ලාංකිකයින් 30 දෙනෙකු අද (22දා) ශ්‍රී ලංකාවට පිටුවහල් කිරීමට ජපාන රජය කටයුතු කරනු ලැබීය.  ජ...

නීති විරෝධී අයුරින් ජපානයේ රැඳී සිටි ශ්‍රී ලාංකිකයින් 30 දෙනෙකු අද (22දා) ශ්‍රී ලංකාවට පිටුවහල් කිරීමට ජපාන රජය කටයුතු කරනු ලැබීය. 

ජපානයට අයත් විශේෂ ගුවන් යානයකින් ඔවුහු අද දහවල් ශ්‍රී ලංකාවට පැමිණියහ. ඔවුන්ගේ ආරක්ෂාව සඳහා ජපානයේ ආරක්ෂක නිලධාරින් 67 දෙනෙකුද ගුවන් යානයෙන් ශ්‍රී ලංකාවට පැමිණියහ.




මෙම පුවතට අදාලව පහතින් COMMENT කරන්න.

Post a Comment

emo-but-icon

Related

පුවත් 4513887285158896887

දවසේ වීඩියෝව

ජනප්‍රිය පුවත්

උණුසුම් පුවත්

Recent Posts Widget

item