යාපන සරසවි ගැටුමේ 7කට නඩු

යාපනයේ විශ්ව විද්‍යාලයේ දෙපිරිසක් අතර ඇති වූ ගැටුම සම්බන්ධයෙන් සිසුන් 4 දෙනෙකුට එරෙහි නඩුව ලබන 22 වැනිදා දක්වා කල් දැමීමට යාපනය මහේස්ත්‍...

යාපනයේ විශ්ව විද්‍යාලයේ දෙපිරිසක් අතර ඇති වූ ගැටුම සම්බන්ධයෙන් සිසුන් 4 දෙනෙකුට එරෙහි නඩුව ලබන 22 වැනිදා දක්වා කල් දැමීමට යාපනය මහේස්ත්‍රාත් එස්. සදීෂ්වරන් නියෝග කළේය.

පසුගිය දා යාපනය විශ්ව විද්‍යාලයේ නවක සිසුන් පිළිගැනීමේ උත්සවයක දී නර්තනාංගයක් සම්බන්ධව ඇති වූ ගැටුමක් නිසා කෝපායි පොලිසිය විසින් සිසුන් 7 දෙනෙකුට එරෙහිව යාපනය මහේස්ත්‍රාත් අධිකරණයේ නඩු පවරන ලදී.



මෙම පුවතට අදාලව පහතින් COMMENT කරන්න.

Post a Comment

emo-but-icon

Related

පුවත් 4628512145425184027

දවසේ වීඩියෝව

ජනප්‍රිය පුවත්

උණුසුම් පුවත්

Recent Posts Widget

item