වැට් පනතට එරෙහි වන්න - මන්ත්‍රීන්ගෙන් ජවිපෙ ඉල්ලයි

සම්මත නොවු වැට් පනත ක්‍රියාත්මක කරමින් ජනතාවගෙන් අය කරගත් අසාධාරණ වැට් බදු නැවත ඔවුන්ටම ගෙවීමේ යාන්ත්‍රණයක් රජය වහා සකස්කළ යුතු යැය...

සම්මත නොවු වැට් පනත ක්‍රියාත්මක කරමින් ජනතාවගෙන් අය කරගත් අසාධාරණ වැට් බදු නැවත ඔවුන්ටම ගෙවීමේ යාන්ත්‍රණයක් රජය වහා සකස්කළ යුතු යැයි ජනතා විමුක්ති පෙරමුණේ ප්‍රචාරක ලේකම්, පාර්ලිමේන්තු මන්ත්‍රී විජිත හේරත් ප්‍රකාශ කළේය.

දැනට ඉදිරිපත් කර ඇති බදු පනතින් පවා ජනතාව පිට බදු බර පැටවෙන එකක් වන බැවින් ඊට එරෙහිව අත ඔසවන්නැයි සියලූ පාර්ලමේන්තු මන්ත්‍රීවරුන් ගෙන් ඉල්ලා සිිටන බවද හෙතෙම සදහන් කළේය.



මෙම පුවතට අදාලව පහතින් COMMENT කරන්න.

Post a Comment

emo-but-icon

Related

පුවත් 954974704679011350

දවසේ වීඩියෝව

ජනප්‍රිය පුවත්

උණුසුම් පුවත්

Recent Posts Widget

item