මහ බැංකු බැදුම්කර නිකුතුව පිරිසිදුයි - කෝප් කමිටුව තීරණය කරයි
පසුගිය වසරේ ශ්‍රී ලංකා මහ බැංකුව විසින් බැදුම්කර නිකුත් කිරීමේදී සිදුව ඇතැයි කියන බිලියන ගණනක මුල්‍ය අක‍්‍රමිකතාවක් සම්බන්ධයෙන් පාර්ල...

https://www.sathhanda.com/2016/09/blog-post_123.html
පසුගිය වසරේ ශ්‍රී ලංකා මහ බැංකුව විසින් බැදුම්කර නිකුත් කිරීමේදී සිදුව ඇතැයි කියන බිලියන ගණනක මුල්‍ය අක‍්‍රමිකතාවක් සම්බන්ධයෙන් පාර්ලිමේන්තු පොදු ව්‍යාපාර කාරක සභාව විසින් කරන ලද පරීක්‍ෂණණයේදී බෙදුනු තීන්දුවක් ලැබී ඇති බව වාර්තා වෙයි.
එහිදී කාරක සභාවේ බහුතරය සදහන් කර ඇත්තේ එම බැදුම්කර නිකුතුවේදී වංචාවක් සිදුව නැති බවයි.
මෙහිදී වංචාවක් සිදු කර ඇති බව සුළුතර සාමාජිකයින් පිරිසක් තීරණය කර ඇති බවද පැවසෙයි. කෝප් කමිටුවේ බහුතර පිරිස එක්සත් ජාතික පක්‍ෂය හා ශ්‍රීලනිප ආණ්ඩුවේ පාර්ශවය නියෝජනය කරන අතර ඉතිරි සුළුතර නියෝජනය විපක්‍ෂයට ලැබී ඇත.
මේ සම්බන්ධයෙන් පල කර ලෙද ලෙස සති අන්ත පුවත්පත් කිහිපයකටම ඉල්ලීම් ලැබී ඇතැයිද දැනගන්නට ඇත.
Related