මාතලේ පොළොවෙන් ගිනි අවි මතුවෙයි

මාතලේ නගරාසන්නයේ අලුතින් ඉදිකිරීමට යෝජිත දිස්ත්‍රීක් ලේකම් කාර්යාලය සඳහා භූමිය සැකසීමේ කටයුතු අතරතුර එහි තිබී ඉපැරණි ගිනි අවි 140ක් හමුවී...

මාතලේ නගරාසන්නයේ අලුතින් ඉදිකිරීමට යෝජිත දිස්ත්‍රීක් ලේකම් කාර්යාලය සඳහා භූමිය සැකසීමේ කටයුතු අතරතුර එහි තිබී ඉපැරණි ගිනි අවි 140ක් හමුවී තිබේ.

බැකෝ යන්ත්‍ර යොදාගෙන පස් ඉවත් කිරීමේදී අද දහවල් 12ට පමණ මෙම ගිනි හමුවී ඇත.

අප වාර්තාකරු පැවසුවේ මෙම ගිනි අවි අවුරුදු ගණනාවක් පැරණි ඒවා බවට පොලිසිය විසින් හඳුනාගත් බවයි.

මේ සම්බන්ධයෙන් වැඩිදුර පරීක්ෂණ මාතලේ මූලස්ථාන පොලිසිය විසින් ආරම්භ කර ඇත.



මෙම පුවතට අදාලව පහතින් COMMENT කරන්න.

Post a Comment

emo-but-icon

Related

පුවත් 1208529147363569346

දවසේ වීඩියෝව

ජනප්‍රිය පුවත්

උණුසුම් පුවත්

Recent Posts Widget

item