තිස්ස අත්තනායකට නඩු

කූඨ ලේඛන සැකසීම යටතේ හිටපු මන්ත්‍රී තිස්ස අත්තනායකට එරෙහිව නීතිපතිවරයා අද (9) කොළඹ මහාධිකරණයේ අධි චෝදනා ගොනු කළේය. 2014 දෙසැම්බර් මාසයේ...

කූඨ ලේඛන සැකසීම යටතේ හිටපු මන්ත්‍රී තිස්ස අත්තනායකට එරෙහිව නීතිපතිවරයා අද (9) කොළඹ මහාධිකරණයේ අධි චෝදනා ගොනු කළේය.

2014 දෙසැම්බර් මාසයේ දී එකල පොදු අපේක්ෂකයාවූ මෛත්‍රිපාල සිරිසේන වත්මන් ජනපතිගේ හා එකල විපක්ෂ නායක රනිල් වික්‍රමසිංහ වත්මන් අගමැතිගේ අත්සන් ව්‍යාජ ලෙස යෙදූ ලේඛන මාධ්‍යයට පෙන්වීම ඇතුළු චෝදනා තුනක් යටතේ ඔහුට එරෙහිව නඩු පවරා ඇත.



මෙම පුවතට අදාලව පහතින් COMMENT කරන්න.

Post a Comment

emo-but-icon

Related

පුවත් 7563249735344540360

දවසේ වීඩියෝව

ජනප්‍රිය පුවත්

උණුසුම් පුවත්

Recent Posts Widget

item