ආබාධිත දියණිය දූෂණය කළ පියා රිමාන්ඩ්

අඳ, ගොලු, බිහිරි විද්‍යාලයක අධ්‍යාපනය ලබන තම13 හැවිරිදි ආබාධිත දියණිය අපයෝජනය කළ බවට සැකපිට අත්අඩංගුවට ගත් පියෙකු මෙම මස 28වැනිදා දක්වා රක්...

අඳ, ගොලු, බිහිරි විද්‍යාලයක අධ්‍යාපනය ලබන තම13 හැවිරිදි ආබාධිත දියණිය අපයෝජනය කළ බවට සැකපිට අත්අඩංගුවට ගත් පියෙකු මෙම මස 28වැනිදා දක්වා රක්ෂිත බන්ධනාගාර ගත කරන ලෙස බදුල්ල වැඩබලන මහේස්ත්‍රාත් ආනන්ද මොරගොඩ මහතා නියෝග කළේය.

අදාළ දැරිය පාසලේ සිට නිවාඩුවක් සඳහා පැමිණ සිටියදී සිද්ධියට මුහුණපා ඇත. පසුව ඇය යළිත් සිය පාසලට ගිය අවස්ථාවේ ඒ බව තම මිතුරියකට පවසා ඇති අතර, මිතුරිය ඒ බව ගුරුවරියකට දැන්වීමෙන් අනතුරුව සිද්ධිය අනාවරණය වී තිබේ.






මෙම පුවතට අදාලව පහතින් COMMENT කරන්න.

Post a Comment

emo-but-icon

Related

පුවත් 926398765935314867

දවසේ වීඩියෝව

ජනප්‍රිය පුවත්

උණුසුම් පුවත්

Recent Posts Widget

item