ආබාධිත දියණිය දූෂණය කළ පියා රිමාන්ඩ්
අඳ, ගොලු, බිහිරි විද්‍යාලයක අධ්‍යාපනය ලබන තම13 හැවිරිදි ආබාධිත දියණිය අපයෝජනය කළ බවට සැකපිට අත්අඩංගුවට ගත් පියෙකු මෙම මස 28වැනිදා දක්වා රක්...

https://www.sathhanda.com/2016/09/blog-post_157.html
අදාළ දැරිය පාසලේ සිට නිවාඩුවක් සඳහා පැමිණ සිටියදී සිද්ධියට මුහුණපා ඇත. පසුව ඇය යළිත් සිය පාසලට ගිය අවස්ථාවේ ඒ බව තම මිතුරියකට පවසා ඇති අතර, මිතුරිය ඒ බව ගුරුවරියකට දැන්වීමෙන් අනතුරුව සිද්ධිය අනාවරණය වී තිබේ.
Related