නව ව්‍යවස්ථාවක අවශ්‍යතාවයක් නෑ

පවතින ව්‍යවස්ථාව සංශෝධනය කිරීම මිස නව ව්‍යවස්ථාවක් හඳුන්වාදීමේ අවශ්‍යතාවක් නොමැති බව හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා පවසයි. ඔහු පෙ...

පවතින ව්‍යවස්ථාව සංශෝධනය කිරීම මිස නව ව්‍යවස්ථාවක් හඳුන්වාදීමේ අවශ්‍යතාවක් නොමැති බව හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා පවසයි.

ඔහු පෙන්වා දෙන්නේ පවතින ව්‍යවස්ථාවේ ඇති ගැටළු සංශෝධන මගින් සකස් කිරීමේ හැකියාව පවතින බවයි.

උඩුදුම්බර ප්‍රදේශයේ විහාරස්ථානයක පැවති ආගමික උත්සවයකට එක්වෙමින් හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා මෙම අදහස් පළ කළේය.



මෙම පුවතට අදාලව පහතින් COMMENT කරන්න.

Post a Comment

emo-but-icon

Related

පුවත් 2556879973795289242

දවසේ වීඩියෝව

ජනප්‍රිය පුවත්

උණුසුම් පුවත්

Recent Posts Widget

item