රජයේ සේවකයන්ට සහන මිලට යතුරුපැදි දීම නවත්වනවා. බස් එකේ යන්න

රජයේ සේවකයින්ට සහන මිලට යතුරු පැදි ලබා දීමේ වැඩසටහන අත්හිටවූ බව මුදල් ඇමති රවි කරුනානායක පාර්ලිමේන්තුවේදී කියා සිටියේය. අද වන විට ප‍්...

රජයේ සේවකයින්ට සහන මිලට යතුරු පැදි ලබා දීමේ වැඩසටහන අත්හිටවූ බව මුදල් ඇමති රවි කරුනානායක පාර්ලිමේන්තුවේදී කියා සිටියේය.

අද වන විට ප‍්‍රවාහන ක්‍ෂෙත‍්‍රය දියුණු වී ඇති නිසා එවන් වැඩපිලිවෙලක් උවමනා නැතැයිද කී මුදල් ඇමතිවරයා පසුගිය සමයේ එවන් වැඩපිලිවෙලක් ආරම්භ කර තිබුනේ පොදු ප‍්‍රවාහන සේවය දුර්වල තත්වයක පැවති නාසි බවද පැවසීය.

මහින්ද රාජපක්ෂ පාලන සමයේ රජයේ සේවකයින්ට රුපියල් 50000ක සහන මිලකට යතුරු පැදි ලබා දුන් අතර ලබාදුන් සහනදායි යතුරු පැදිය තමා බලයට පත්වූ විගස තවන් බලයට පැමිණී විගස නොමිලේම යතුරැ පැදි ලබා දෙන බව වත්මන් පාලනය එකල ප‍්‍රතිඥා දුන්හ.




මෙම පුවතට අදාලව පහතින් COMMENT කරන්න.

Post a Comment

emo-but-icon

Related

පුවත් 1475638329675151170

දවසේ වීඩියෝව

ජනප්‍රිය පුවත්

උණුසුම් පුවත්

Recent Posts Widget

item